ආතතිය, මානසිකත්වය, විනය සහ පුහුණුවේ මානසික පැත්ත.
ව් යායාම කරන එක හිතට වෙනසක් කරන හැටි, ප් රතිඵලයක් ගන්න කොච්චර ව් යායාම කරන්න ඕනද කියලා, අධික ව් යායාම කරන එක නිසා කනස්සල්ල වැඩි වෙන හේතුව.